Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මසකට වැඩි කාලයක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්ත රථගාලේ නවතා තිබූ වාහනයක් ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ එම රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් භාරයට ගනු ලැබුවේ අධිකරණ නියෝගයකට අනුවය.
එම Nissan Bluebird වර්ගයේ මෝටර් රථය පසුගිය මැයි 29 සිට එම ස්ථානයේ නවතා තිබී ඇති බව වාර්තා වේ.
මෙම රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බවත් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව අවශ්‍යව තීබු වාහනයක් බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්ත රථගාලේ මාසයකට අධික කාලයක් මෙම වාහනය නවතා තිබීම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් සහ පොලිසිය පරීක්‍ෂණ පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart