Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අධිකරණ සහ ඛන්ධභාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නගේ මන්ත්‍රී වරපුසාද කඩකර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරදසාද කටුව නිර්දේශ කර ඇත.
වරප්‍රසාද සමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ, යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියාකලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළකිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුවය.
ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභානායක ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළේය.
මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපය ගැන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න පසුගිය පෙබරවාරි මස 19 වැනිදා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart