Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් මත්පැන් බව සිතා විෂ දියරයක් පානය කිරීම හේතුවෙන් මියගිය ධීවරයන් ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
“ඩෙවොන් 5” නම් බහුදින ධීවර යාත්රාවේ සිටි ධීවරයන් හය දෙනෙකු මෙලෙස විෂ දියරයක් පානය කර තිබිණි.
අදාළ දියරය පානය කිරීමෙන් පසු පළමුව ධීවරයන් තිදෙනෙකු මියගොස් තිබිණි.
තවත් අයෙක් ඊට පසු මියගොස් ඇත.
බරපතළ ලෙස රෝගාතුරව සිටි අනෙක් ධීවරයන් දෙදෙනා සිංගප්පූරු වෙළඳ නෞකාවකින් රැගෙන ගොස් හදිසි ප්රතිකාර ලබා දී තිබිණි.
ඒ අතරින් එක් අයකුද මේ වන විට මියගොස් ඇත.
ඒ අනුව මියගොස් ඇති ධීවරයන් ගණන 5ක් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ද තහවුරු කර තිබේ.
මෙම සිදුවීමට මුහුණ දී තිබුණේ තංගල්ල ප්රදේශයේ පදිංචිව සිටි සාමාජිකයන් පිරිසකි.
ශ්රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් නාවික සැතපුම් 320ක් (ආසන්න වශයෙන් කිලෝමීටර් 592.64ක්) ඔබ්බෙන් වූ ස්ථානයකදී ඊයේ (29) මෙම සිදුවීම වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart