Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක්කර ගන්නා ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්රමසිංහට දෙවැනි වරටත් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එසේ එක්වන බව කියන විපක්ෂ මන්ත්රීවරු 25දෙනා සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් පොදුජන පෙරමුණින් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගිය සතියේ පැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇතැයි පැවැසේ.
මේ අතර පොදුජන පෙරමුණින් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිපදෙනකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබේ.
තවද පොහොට්ටුවේ බිම්මට්ටමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart