June 28, 2024

ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 5%කින් අඩුකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අතර අවම බස් ගාස්තුව රු. 2 කින් රු. 28 දක්වා අඩුකර ඇත.

ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන සහ පෞද්ගලික බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු අඩුකර තිබේ.

42.31%
17.27%
32.76%