Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වසර 3ක සිර දඬුවම් නියම කළ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප ඉල්ලා සිටීමට නියමිතය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ කොළඹ මහාධිකරණයට දන්වා සිටියේ විත්තිය වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
වරදට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බැවින් ඇප මත මුදා හරින ලෙස ඇප පනතේ (1997 අංක 30) 20 (2) වගන්තිය ප්‍රකාරව විත්තිකාරියට ඇප ඉල්ලා සිටිය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart