Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක් පක්ෂ නායකත්වය සහ ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ යන දෙපාර්ශ්වයටම එකිනෙකාට හොර රහසේ සහාය ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
වාර්තා වන පරිදි මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයට රහසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන බවට පොරොන්දු වී, පසුව සිය පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් ඔහුට සහාය ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහට රහසින් පක්ෂ නායකත්වයට ද පොරොන්දු වී ඇත.
මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැති ඇමැතිවරු ගණන 43ක් බව වාර්තා වේ.
ඔවුන් අතර, ඇමැතිවරු තුන් දෙනෙක්, රාජ්‍ය ඇමැතිවරු 13ක් සහ මන්ත්‍රීවරු 27ක් සිටින බව පැවසේ.
මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපළගේම දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart