Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත දේපළ බද්ද 2025 වසරේ මුල් කාර්තුවෙන් පසුව ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු පවසන්නේ එමගින් සාමාන්‍ය ජනතාවගෙන් 90%කට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද පෙරවරුවේ ඔහු මේ බව පැවසීය.
ලොව පුරා රටවල් රැසක මෙම බද්ද ක්‍රියාත්මක වන බවත් මීට පෙර හිටපු මුදල් ඇමැතිවරයකු වූ එන්.එම් පෙරේරා විසින් මෙම බද්ද හඳුන්වා දුන් බවත් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඔහු එය ඉතා ප්‍රගතිශීලී යෝජනා ක්‍රමයක් ලෙස විස්තර කළේය.
මෙම බද්ද ක්‍රියාත්මක කිරීමෙන් පසු ඉදිරියේදී සාමාන්‍ය ජනතාවගෙන් අය කරන වක්‍ර බදු ප්‍රමාණය අඩු කිරීමට හැකි වනු ඇති අතර එමඟින් සෑම කෙනෙකුටම මෙම බද්දේ ප්‍රතිලාභ ලබා ගත හැකි බව ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart