Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍යවරුන්, හමුදා නිලධාරීන්, මහ බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශය සහ බදු නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති මෝටර් රථ බලපත්‍රවලින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 14.3 ක බදු මුදලක් 2019 සහ 2020 වසරවලදී අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2019 වසරේදී මෝටර් රථ බලපත්‍ර සඳහා වන සුඛෝපභෝගී බද්දෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8.3 ක් අහිමි වී ඇති අතර 2019 දී පාඩුව රුපියල් බිලියන 5.92 කි.
රුපියල් මිලියන 10කට අධික බදු සහන අතර විශාලම බදු සහන හිමිව ඇත්තේ ඇතැම් වෛද්‍යවරුන්ට සහ හමුදා නිලධාරීන්ටය.
ලැයිස්තුවේ බදු අඩුකරන ලද මෝටර් රථ බලපත්‍ර වැඩිපුරම භාවිතා කරන්නන් අතර වෛද්‍යවරු වෙති.
ශ්‍රී ලංකාව එක කාලයක රාජ්‍ය සේවකයන්ට ආනයනය කරන මෝටර් රථ වසර ගණනාවක් මාරු කිරීමට ඉඩ දුන්නේ නැත.
එහෙත් වාර්තාවී ඇති පරිදි රේගුව විසින් වාහන තොගයක් සම්බන්ධ මූල්‍ය සමාගමක් වැටළීමෙන් පසු එවකට සිටි ජනාධිපතිවරයා විසින් එම නීතිය ලිහිල් කරන ලදී.
ලැයිස්තුගත කර ඇති විශාලතම බදු සහන අතර රෝල්ස් රොයිස් වාහන වෙත ලබාදුන් සහනද වේ.
රුපියල් මිලියන 45.6ක් වූ රෝල්ස් රොයිස් රථයක් සඳහා රුපියල් මිලියන 42.1ක බදු සහනයක් ලබා දී තිබේ.
මිලියන 41.46ක McLaren රථයකට මිලියන 37.9ක බදු සහනයක් ලබා දී ඇත.
රුපියල් මිලියන 80 කට වැඩි මිල ගණන් යටතේ Audi A5 සහ Q2 වාහන විශාල ප්‍රමාණයක් ද ලැයිස්තුගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart