Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ජූලි මස 08 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක් ගොනු කර තිබිණි.
ගොනුකර තිබූ එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඉහත තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.
දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වූ චෝදනා අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ අතපසුවීම් සහ 2022 මැයි මාසයේ ‘ගෝඨගෝගම’ විරෝධතා භූමියේ සිදු වූ සිදුවීම් ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart