Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව සිටි තරුණ තරුණියන් 1500ක් පමණ නව වැඩසටහනක් හරහා පොලිසිය පුනරුත්ථාපනය කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
මීළඟ අදියර ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 12,500ක් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 285ක් රට පුරා ස්ථාපනය කරන බවත්, එය මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන සනිටුහන් කරනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම පිළිබඳ අදහස් දක්වමින් තෙන්නකෝන් ප්‍රකාශ කර ඇත්තේ එම වැඩසටහන ලබන මාසයේ දී තීව්ර කරන බවයි.
යුක්තිය මෙහෙයුම ඉදිරි මාසය තුළ ක්‍රියාත්මක වීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඉතිරි පිරිසද සුනාමියකට මෙන් හසුවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.
යුක්තිය වැඩසටහනේ සාර්ථකත්වය අගය කර ඇති පොලිස් ප්‍රධානියා එය 2023 දෙසැම්බර් මාසයේදී දියත් කිරීමෙන් පසු රටේ අපරාධ 23%කින් අඩු කිරීමට හැකි වූ බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart