Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් අද උදෑසන දිවයිනට පැමිණියේය.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් විසින් අමැති ජයිශංකර් පිළිගනු ලැබිණි.
නව නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව යටතේ නැවත පත්කිරීමෙන් පසු ඇමැති ජයශංකර්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.
මෙම සංචාරයේදී හෙතෙම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිතව ඇත.
සංචාරක ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ ඇමැති අලි සබ්රි හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart