Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක්වීම නිසා කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16)කොළඹ කොටුව හැටන් සහ බදුල්ල නානුඔය දක්වා සිමාකර ඇත.
ටිකිරිමැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී ඊයේ (15) රාත්‍රි 9.50 ට පමණ මෙසේ පාලම උඩදී පීලිපැනීමට ලක් වී ඇති අතර ,දුම්රියේ ඉදිරිපස එන්ජිම පීලිපැනීමට ලක් වී තිබේ.
එබැවින් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (16) පෙරවරු 6.02 ට නානුඔය දක්වා ධාවනය වූ බවත් , කැලිප්සෝ සංචාරක දුම්රිය බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බවත් කොළඹ බලා ධාවනය වීමට සෙසු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට නියමිත බවත් දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart