Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුණාත්මක බවින් අඩු ගෑස් ලයිටර් ආනයනය කිරීම හේතුවෙන් තම කර්මාන්ත ශාලා වැසී යාමට ආසන්න බවත් තමන් මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදකයෝ පවසති.
තොග වශයෙන් ආනයනය කරන ලද බාල තත්ත්වයේ ගෑස් ලයිටර් ගෑස් අවසන් වූ පසු ඉවත දැමීමෙන් පසු සැළකිව යුතු පරිසර දූෂණයක් ඇති කරන බව පරිසරවේදීන් ද පෙන්වා දී තිබේ.
මහනුවර කුණ්ඩසාලේ ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනයක අඩු ආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයක් සේවය කරන බව වාර්තා විය.
ඒ අනුව දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන සමාගම්වල සේවකයන් කියා සිටියේ ගුණාත්මක බවින් අඩු ගෑස් ලයිටර් ව්‍යාප්ත වීම නිසා තමන්ට රැකියා අහිමි වන බවයි.
එම සමාගම්වල සේවකයන් මේ බව දැනුවත් කිරීමට විරෝධතාවක් ද පවතා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart