Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 39% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
රටේ පරිගණක සාක්ෂරතා අනුපාතය 39.0%ක් සහ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 63.5%ක් වන බව පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳ සිය නවතම නිකුතුවේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කළේය.
මීට අමතරව, නිවාසවලින් 20.2%කට ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් හිමි අතර නාගරික අංශය පරිගණක සහ ඩිජිටල් කුසලතා යන දෙකෙහිම ඉහළ සාක්ෂරතාවක් පෙන්නුම් කරන බවත් පෙනීගොස් තිබේ.
ගෘහස්ථ පරිගණක හිමිකාරිත්වය සම්බන්ධයෙන්, රටේ කුටුම්භවලින් 20.2%ක අවම වශයෙන් එක් පරිගණකයක්වත් තිබේ.
එනම් සෑම නිවාස පහකින්ම එකකට ඩෙස්ක්ටොප් එකක් හෝ ලැප්ටොප් එකක් තිබේ.
නාගරික අංශයේ මෙම ප්‍රතිශතය 34.0%ක් වන අතර ග්‍රාමීය හා වතු අංශයේ 18.1%ක් පෙන්නුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart