Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව මහවැලි කලාප දෙකක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් 72ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල යන නම්වලිනි.
ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 37ක්ද, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 30ක්ද, ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 2ක්ද, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක්ද, කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ග්‍රාම නිලධාරී වසමක්ද තිබේ.
මහවැලි අධිකාරියේ වලව විශේෂ කලාපය යටතේ ගොඩකවෙල සහ වැලිගෙපොල ග්‍රාම නිලධාරී කොට්ඨාස 72ක් ලෙස ඒකාබද්ධ කර නව මහවැලි වසම් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
ඒවායේ පදිංචි පවුල් සංඛ්‍යාව 33,361කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart