June 10, 2024

දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක කෙරුණු වැඩවර්ජනය අවසන් කිරීමට වර්ජනයේ යෙදුණු දුම්රිය රියදුරන් තීරණය කර ඇත.

කෙසේවෙතත් අද පස්වරුවේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇතැයි වාර්තා වේ.

හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි පැවැසේ.

අද සවස් වරුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක වනු ඇත.

42.31%
17.27%
32.76%