Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රැඳවුම් නියෝග යටතේ සිටි ‘ගණේමුල්ලේ සංජීව’ නැමති කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරු බූස්ස බන්ධනාගාරයට ගෙන යන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව ඔහු ජුනි මස 24 වැනිදා දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.
සැකකරු අද (10) පෙරවරුවේ ගම්පහ මහේස්ත්‍රාත් සිලනි පෙරේරා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ උතුරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ලබා ගත් රැඳවුම් නියෝග යටතේ ‘ගණේමුල්ලේ සංජීව’ වීරගුල පොලිස් ස්ථානයේ රඳවාගෙන තිබිණි.
‘ගණේමුල්ලේ සංජීව’ 2023 සැප්තැම්බර් 13 වැනි දින නේපාලයේ සිට ආපසු පැමිණීමෙන් පසු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ඔහු සතුව තිබී ඇත.
නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට ඇතුළු වූ බවට සැළකෙන ‘ගණේමුල්ලේ සංජීව’ පසුව නේපාලයට පළා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික ‘රතු වරෙන්තුවක්’ නිකුත් කිරීමත් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart