June 6, 2024

යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක නිරත වෙමින් සිටියදී බලංගොඩ කස්සප භික්ෂුව අද (06) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් අද (06) බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවක සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වෙමින් සිටියහ.

විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙමින් තිබේ.

42.31%
17.27%
32.76%