Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට (BIA) පැමිණෙමින් තිබූ ගුවන් යානා දෙකක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබේ.
සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 309 දරණ ගුවන් යානය සහ අබුඩාබි සිට පැමිණි EY 394 දරණ Etihad එයාර්වේස් ගුවන් යානය කටුනායක අවට අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබැසීමට නොහැකි වූ බැවින් මත්තල බලා යවා ඇති බව ගුවන් තොටුපළ බලධාරීහු පවසති.
මේ අතර, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබස්වා තිබූ යූඑල් 309 ශ්‍රී ලංකන් ගුවන් යානය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට මත්තල වෙත නව කාර්ය මණ්ඩලයක් යවා ඇත්තේ එම ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ඒම සඳහා ය.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පැය පහක ප්‍රමාදයකින් පසු මුල් කාර්ය මණ්ඩලයේ වැඩ මුරය කල් ඉකුත් වූ බැවින් මෙම ප්‍රතිස්ථාපනය අවශ්‍ය වූ බව බලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart