Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂක අංශ වෙත උතුරේ ඉඩම් ලබාදීම වෙනුවෙන් දැනට සැලසුම් කර ඇති සියලු ඉඩම් මැනීමේ කටයුතූ තවකාලිකව නතර කරන්නැයි ධීවර අමාත්‍ය, උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීමේ සභාපති ඩග්ලස් දේවානන්දා නියෝග කර තිබේ.
යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඉකුත්දා 30දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්ව ඇති අතර එහිදී අමාත්‍යවරයා විසින් මෙම නියෝගය කරනු ලැබ ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ සිට දෛනිකව නීතිවිරෝධීව කැණීම් කරන ලද හුණුගල් කන්ටේනර් ගණනින් වෙනත් පළාත්වලට ප්‍රවාහනය කෙරෙන බවට පසුගිය කාලයේ මෙම කමිටුවට උතුරේ මන්ත්‍රීවරු විසින් පැමිණිලි කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමටත්, මින් ඉදිරියට උතුරේ හුණුගල් කැණීම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමටත් කමිටුවේදී තීරණය කර තිබේ.
උතුරේ හුණුගල් කැණීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස්කරන තෙක් උතුරේ සිට පිට පළාත්වලට හුණුගල් ප්‍රවාහනය නතර කළ යුතු බවට දේවානන්දා පොලිසිය ඇතුළු බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart