May 31, 2024

ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් රු.13කින් ඩීසල් රු.16කින් සහ ඩීසල් රු.13කින් පහත දමා තිබේ.

එම ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ පහත ආකාරයෙනි.