Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ අනවසර තැන්පතු ලබාගන්නා ආයතන පිළිබඳ පැමිණිලි 150කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද පුළුල් විමර්ශනයකින් පසු වෙන වෙනම නඩු හතරක් ගොනුකර ඇති බව ද නිලධාරීහු අනාවරණය කරති.
ලැබෙන පැමිණිලි වැඩිදුර විමර්ශන සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත යොමුකරන බවත්, අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම අපේක්ෂා කරන බවත් ඔවුහු පවසති.
“ඉදිරි ක්‍රියාමාර්ග සඳහා තවත් සිදුවීම් කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇත,” ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart