Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැරියන් පිරිසකට පහරදීමේ චෝදනාවක් මත කයිට්ස් ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිටි 52 හැවිරිදි කන්‍යා සොහොයුරියක අත්අඩංගුවට ගෙන තිබේ.
එම දැරියන් විසින් කයිට්ස් පොලිසියට අඟහරුවාදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කන්‍යා සොහොයුරිය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට දිගින් දිගටම පහරදුන් බවට දැරියන් චෝදනා කර තිබේ.
සමහර ගැහැණු ළමුන් නේවාසිකාගාරයෙන් පැන යෑමට සමත් වී ඇති අතර සිදුවීම පොලිසියට වාර්තා කිරීමට පියවර ගෙන ඇත.
විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ වයස අවුරුදු 13 ත් 19ත් අතර ගැහැණු ළමුන් 11 දෙනෙකු නේවාසිකාගාරයේ වාසය කරන බවයි.
පහරදීම් හේතුවෙන් දැරියන්ට සුළු තුවාල සිදුවී ඇති බව ද අනාවරණ වී ඇත.
ඒ අනුව කන්‍යා සොහොයුරිය අත්අඩංගුවට ගෙන අඟහරුවාදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඇය බදාදා (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ නමුත් පසුව ඇප නියම විය.
පොලිසිය දැරියන් පරීක්‍ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.
එම දැරියන් තිරණවේලි ළමා නිවාසයකට මාරු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart