Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද තවත් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව අද (28) මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ඔහුට මීට පෙර ද වාරණයක් නිකුත් කෙරිණි.
විජයදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්රීපාල පාර්ශ්වය විසින් පත කරගනු ලැබුවේ මෛත්රීපාල සිරිසේන සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart