Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙසක් කූඩු දෙකක් ආලෝකවත් කිරීම සඳහා අසල්වැසි නිවසකින් නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීමට උත්සාහ කළ ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සිකුරාදා රාත්‍රියේ විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
32 හැවිරිදි එම පුද්ගලයා වහාම වලව – නෙළුව මැදගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.
කරාපිටිය රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.සී.ජී. පෙරේරා පරීක්ෂණයක් පවත්වමින් කියා සිටියේ අධි බලැති විදුලි සැර වැදීමෙන් මරණය සිදුව ඇති බවයි.
මෙම හදිසි මරණය පිළිබඳ පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක පැවසුවේ අදාළ පුද්ගලයා විදුලි රැහැන් දෙකක් සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමේදී විදුලි සැර වැදී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart