May 15, 2024

ස්ලෝවැකියාවේ අගමැතිවරයාට මහමගදී වෙඩිතබා ඇත.

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසකට ආචාර කරන විට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබේ.

අගමැති රොබට් ෆිකෝ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අතර කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇත.