May 14, 2024

මත්ද්‍රව්‍ය පුළුස්සා විනාශ කරන නව මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයක් වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.

නව බැහැර කිරීමේ මධ්‍යස්ථානය නුදුරු අනාගතයේදී විවෘත කරන බවත්, මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.

පළමු අදියරේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%