Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුර්ව දැනුම්දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර අනාවරණය කළේය.
අද පාර්ලිමේන්තුවේදී මේ බව හෙළිකරමින් මන්ත්රුවරයා සඳහන් කරන ලද්දේ, තමාට ගෙවීමට තිබුණේ රුපියල් 12,000ක බිලක් පමණක් බවයි.
මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය දැනුම් දීමකින් තොරව විසන්ධි කරන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවෙස් වල විදුලිය විසන්ධි කරන ආකාරය සිතාගත හැකි බවද හෙතෙම එහිදී සඳහන් කළේය.
ඊට පිළිතුරු ලබාදෙමින් විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කළේ, තමා අදාළ සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart