May 6, 2024

ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට ඔස්සේ ලෝක ප්‍රසිද්ධ වූ නළු බර්නාඩ් හිල් වයස අවුරුදු 79 දී මිය ගියේය.

හිල්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හි තියෝඩන් ලෙස නිරුපණය කළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානයට පාත්‍රවූ අතර, ඊට පෙර ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේ, නෞකාවේ ‘කැප්ටන්’ එඩ්වඩ් ස්මිත්ගේ චරිතය හේතුවෙන් ලෝක ප්‍රසිද්ධියට පත්විය.