Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
කසක්ස්ථාන කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමින් ශ්රී ලංකා රග්බි පිල මෙම ජයග්රහණය හිමිකර ගත්තේය.
කොළඹ තුරඟ තරග පිටියේදී මෙම තරගාවලියේ සියලු තරග පැවැවිණි.
ශ්රී ලංකාව මූලික වටයේ දි ලකුණු 45 -10ක් ලෙස ඉන්දියාව පරජයට පත්කරමින් අවසන් මහා තරගයට පිවිසියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart