Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාල ගනුදෙනු සඳහා භාවිත කරන ජංගම සහ ඉතුරුම් ගිණුම්වලින් නීතිවිරෝධී ලෙස මුදල් හුවමාරු කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිකළේය
ඔන්ලයින් ගනුදෙනු පුහුණුව පිළිබඳ විශේෂඥ ආයතනයක සිසුන් විසින් මෙම වංචාව මෙහෙයවන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඒ හරහා ඔන්ලයින් ගනුදෙනු කර ඇති පුද්ගලයන් අවදානමට ලක්විය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වාර්තා කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ගිණුම් 1000 ත් 1500 ත් අතර ප්‍රමාණයකට හානි සිදුවී ඇති බව පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසුවේ මෙය බරපතල තත්ත්වයක් බවයි.
A massive financial scam is unfolding, involving funds being transferred, without any notice, from the current and savings accounts of those using them for online transactions. This scam is being operated by students from an institute that offers training on #Online transactions.… pic.twitter.com/q0ORiWoih1
— Manthri.LK_Watch (@ManthriLK_Watch) April 26, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart