April 27, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ(27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී සාකච්ඡා කර තිබේ.

x පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව අනාවරණය කරයි.

රටේ දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

42.31%
17.27%
32.76%