Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කායික සබඳතාවක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව වැඩිදුර වෛද්‍ය විමර්ශන සඳහා එම දැරිය කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිරි ‘දිවයින’ට පවසා ඇත.
එම වාර්තාවට අනුව, මේ පිළිබඳව හෙට්ටිපොළ පොලිසිය පවසා ඇත්තේ, සිද්ධිය පිළිබඳව පොලිසිය සහ අදාළ වෛද්‍යවරුන් විමර්ශන කිරීමෙන් පසු
දැරිය ගැබ්ගැනීමට හේතු අනාවරණය නොවූ නිසා වැඩිදුර විමර්ශන වලට භාජනය කිරීම සඳහා ඇය මෙසේ කොළඹට රැගෙන ගොස් ඇති බවය.
මෙම විමර්ශන සිදුකිරීමට පෙර දැරියගෙන් වෛද්‍යවරුන් දීර්ඝ වශයෙන් කරුණු සටහන් කර ගැනීමටද නියමිත බව පොලිසිය පවසා ඇත.
හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය කායික සබඳතාවයක් නොමැතිව මෙම ගැබ්ගැනීම සිදු වූ බවට පොලිසිය සහ කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා කළ විමර්ශන වලදී හෙළි වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart