Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණය පිළිබඳව 2019 වසරේදී සිදුකළ විශේෂ විගණන පරීක්ෂණයක් මගින් මෙලෙස වාහන 679 ක් අස්ථානගතවීම ගැන ප්‍රථම වරට අනාවරණය කරගෙන තිබිණි.
එයින් වාහන 240ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විගණනයට දන්වා ඇතත්, ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව විගණන කාර්යාලය සඳහන් කරයි.
අනිකුත් වාහන 439 පිළිබඳවද මේ දක්වා වසර හතරක් තිස්සේ කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකිව ඇතැයිද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ විගණන නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart