April 9, 2024

කොළඹ නෙළුම් කුළුණ ලබන බ්‍රහස්පතින්දා (11) කොළ පැහැ ආලෝකයෙන් වර්ණවත් කිරීමට නියමිතය.

ඉස්ලාමීය ජනයා උත්වාකාරයෙන් සමරන ඊද් දිනය සනිටුහන් කරමින්, සහජීවනය සහ ප්‍රීතිය සංකේතවත් කරමින් විචිත්‍රවත් කොළ සහ සුදු ආලෝකයෙන් එදිනට නෙළුම් කුළුණ සහ අවට අහස ආලෝකමත් වනු ඇත.

42.31%
17.27%
32.76%