Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපතට කැබිනට් මණ්ඩලය අද (08) අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, නව විදුලිබල පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.
‘X’ හි පණිවිඩයක් පළකරමින් කංචන විජේසේකර කියාසිටියේ පනත් කෙටුම්පත අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සතියේ ගැසට් කරන බවයි.
මේ අතර, පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති 02 ක කාලයක් මහජනතාවට හිමිවන බව ඇමැතිවරයා පවසයි.
මෙම පනත් කෙටුම්පත මගින් ලංකා විදුලිබල මණ්ඩලය කැබලි ගණනාවකට කඩාදමන බවට විදුලි වෘත්තීය සමිති චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart