April 6, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ‘වැදගත්’ ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇතැයි පවසමින් එම පක්ෂය මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අධිකරණය විසින් පැනවූ වාරණයෙන් අනතුරුව ශ්‍රීලනිප මුලස්ථානයේ බලය මහින්ද අමරවීර ප්‍රමුඛ ආණ්ඩුවට හිතවත් කණ්ඩායම අත්පත් කරගෙන ඇත.

42.31%
17.27%
32.76%