Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ, ශ්‍රී ලංකාවේ රසායනාගාරවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහාය ඉල්ලා සිටි බවයි.
එම ඉල්ලීම පිළිගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත ඖෂධවේදියකු සහ වෛද්‍යවරයකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ, ඔවුන් මේ වනවිට පරීක්ෂණ පවත්වන බවයි.
පරීක්ෂණවලින් අනතුරුව NMRA හි රසායනාගාරවල තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කෙරේ.
ඉදිරිපත් කරන වාර්තාවට අනුව විද්‍යාගාර වැඩිදියුණු කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ රැඳී සිටින කාලය තුළ NMRA නිලධාරීන් ද පුහුණු කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart