Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, වර්ෂ 2019 දී අවසන් වරට පැවැති ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයන් 160,00000 (එක්කෝටි හැට ලක්ෂයක්) සුදුසුකම් ලබා සිටි බවයි.
එම සංඛ්‍යාව මෙවර ඡන්ද දායකයන් 170,00000 (එක්කෝටි හැත්තෑ ලක්ෂයක්) දක්වා වැඩි වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන්නේ යැයි අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙම නව කණ්ඩායමට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ ඡන්දදායකයන් අයත්වන බවද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart