Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ඉඟුරුකඩේ හන්දියේ සිට වරාය නගරය(පොර්ට් සිටි) දක්වා කණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගය ජූලි මාසයේදී විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කිලෝමීටර් 5.3 ක් දිග මෙම මාර්ගය මංතීරු හතරකින් සමන්විත වන අතර එහි ඉදිකිරීම් සියයට 80 ක් පමණ අවසන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
නව අධිවේගී මාර්ගය ඉඟුරුකඩේ බෑවුම, පිටකොටුව හබ් බෑවුම, අලුත් මාවත, ගාලු මුවදොර සහ පෝට් සිටි පරිශ්‍රය යන පිවිසුම් පහකින් සමන්විත වේ.
වරායේ සිට බාධාවකින් තොරව බහාලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ලෙස ද අධිවේගී මාර්ගය භාවිත කෙරේ.
ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයන ලද රුපියල් බිලියන 28 කට අධික මූල්‍ය ආධාර ව්‍යාපෘතිය සඳහා වැයකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart