Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විස්සක් සමග කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් හයදෙනකු මින්නේරිය සහ හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව විෂ මත්ද්‍රව්‍ය වැටළීම් ඒකකය සඳහන් කරයි.
මෙම කාන්තාව නිට්ටඹුව ප්‍රදේශයේ සිටයේ වයස අවුරුදු තුනක් පමණ වනදරුවකු සමග පැමිණ ඟුරක්ගොඩ සහ මින්නේරිය ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය කොළඹ ප්‍රදේශයේ සිට බෙදාහැර තිබෙන බව පැවැසේ.
එම කාන්තාව නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර වයස අවුරුදු තුනක දරුවා සමග පැමිණෙන විට ඇය ගැන සැක නොසිතන නිසා මෙම ජාවාරම කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ ගැන තොරතුරු ලැබුණු පොළොන්නරුව විෂ මත්ද්‍රව්‍ය වැටළීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස විසින්, මින්නේරි නගරයේදී බස් රථයකින් පැමිණෙමින් සිටියදී අද උදෑසනම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව, මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රවාහනය සහ බෙදාහැරීමේ කටයුතු හිඟුරක්ගොඩ සහ මින්නේරිය ප්‍රදේශයේ සිදුකළ තවත් තරුණයන් හයදෙනකු
ඇයගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය දරුවා සහ අනිත් තරුණයන් හයදෙනා සමග පොළොන්නරුව ක් ජෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අද උදෑසන රැගෙනවිත් තිබේ.
එහිදී වැඩිදුර පරීක්ෂණ සිදුකර අද දිනයේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් හත්දෙනාම ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳ පොළොන්නරු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීම මත වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart