Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය 10% කින් පමණ පහත වැටී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ, සාමාන්‍යයෙන් ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවත්වා ගෙන යන බවයි.
නමුත් දැන් එය 20%ක් පමණ දක්වා අඩු වී තිබෙන බවත් පරිභෝජනයට සහ වගාවට අවශ්‍ය ජලය කළමනාකරණය කර ගැනීම ඊට හේතුව බවත් ඔහු සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ දෛනික විදුලි පරිභෝජනය ද ගිගාවොට් පැය 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එය සාමාන්‍යයෙන් දිනකට ගිගාවොට් පැය 43ක් බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart