March 15, 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලූ කොමිෂන් සභාවේ නිර්දේශ හා සොයාගැනීම් බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය අවසන් කර තිබේ.

‘අද දෙරණ’වාර්තා කර ඇත්තේ, නඩුවේ තීන්දුව ප්‍රකාශය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තැබූ බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවීස් සින්නයියා, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

42.31%
17.27%
32.76%