Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ පමණක් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලියක් දුම්රිය දෙපාර්තමේන්තුව අද (14) සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව මගීන්ට One-Time Password (OTP) කේතයක් භාවිත කරමින්, http://seatreservation.railway.gov.lk/ වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන්කරවා ගත හැක.
ඒ අනුව රජයේ සේවකයන්ට බලපත්‍ර ක්‍රමය යටතේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ පහසුව දීර්ඝ කරමින් දුම්රිය ස්ථානවල පෝලිම්වල සිටීමේ අවශ්‍යතාව මෙම යටතේ ඉවත් කෙරේ.
මගීන් ආසන වෙන්කර දින 7ක් ඇතුළත හෝ ගමනට පැය 48කට පෙර අදාළ දුම්රිය ස්ථානය වෙත හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
මීට පෙර, ගමනට පෙර දින 30ක් ඇතුළත ආසන වෙන්කරවා ගැනීම සිදුකෙරුණු අතර දිනපතා පෙරවරු 10ට වෙන්කිරීම් ආරම්භ කළ නමුත් නව ඔන්ලයින් ක්‍රමය සමඟින් ටිකට් වෙන්කරවා ගැනීමේ කාලය අද සිට බලපැවැත්වෙන පරිදි පස්වරු 7 දක්වා දීර්ඝ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart