Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙරහැරක සජීව විකාශයක් වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ, නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 188 වැනි රන්දෝලි පෙරහැර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කිරීමට වැයවූ මුදල බව දැනගන්නට ඇත.
එම රාජ්‍ය ඇමැතිවරියගේ ඉල්ලීමක් අනුව ජාතික රූපවාහිනි සංස්ථාව නවගමුව පෙරහැර සජීව ලෙස විකාශනය කර තිබිණි.
මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය ඇමැතිවරියට කිහිපවතාවක්ම සිහිකැඳවීම කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නැතැයි කියති.
මේ අතර මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර නොගන්නා ලෙස ඇය රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වැනිදාය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart