March 12, 2024

මෙරටට අවශ්‍ය සනීපාරක්ෂක තුවාවලින් 92%ක් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේදී බවත්, ඒ සඳහා කිසිදු බද්දක් අයනොකරන බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

තල්දූව ප්‍රදේශයේ වැඩසටහනක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ, ආනයනික සනීපාරක්ෂක තුවාවලින් ඉතිරි 8% ශ්‍රී ලංකාවට ගෙනඑන්නේ එක් සමාගමක් බවත්, ඒ සඳහා අය කරන්නේ 22.5%ක බද්දක් පමණක් බවත්ය.

එම බදු මුදල අය කරන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණින් පමණක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%