![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Police-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අඩ සඳ දර්ශනය වීම හේතුවෙන් ශ්රී ලංකාවේ මුස්ලිම් ප්රජාව සඳහා රාමසාන් උපවාස මාසය අද (12) සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය ප්රකාශ කළේය.
‘ලයිලත් අල් කද්ර්’ රාත්රියේ අල් කුර්ආනය මුහම්මද් නබිතුමාට හෙළිදරව් කිරීම සිහිපත් කරමින් ලොව පුරා සිටින මුස්ලිම්වරු රාමසාන් මාසයේ උපවාස හා යාඥාවන් පවත්වති.
ඉස්ලාමීය චන්ද්ර දින දර්ශනයේ නවවන මාසය වන රාමසාන් සමයේ නිරාහාරව සිටීම ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart