Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය නියම කර ඇති අවම මිලට ගොවීන්ගේ වී තොග මිලදී නොගන්නේ නම් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල්කරුවන්, වී එකතු කරන්නන්, වී ගබඩා හිමියන් සහ අදාළ ආයතන අසාදු ලේඛනගත කිරීමට රජය තීරණය කර තිබේ.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා සහන පොලී අනුපාත යටතේ රාජ්‍ය හා වාණිජ බැංකු කිහිපයක් හරහා ණය ලබාදීමට රජය කටයුතු යොදා ඇත.
එමෙන්ම ගොවීන්ට වාසිදායක වන පරිදි වී සඳහා අවම මිල ප්‍රකාශයට පත්කර තිබේ.
ගොවීන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා මේ වසරේ වී සඳහා අවම මිලක් තීරණය කළ බවත්, මේ වන විට වෙළෙඳුන් ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 70-80 අතර මිලකට මිලදී ගන්නා බවත්, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රජය රුපියල් බිලියන 09ක මුදලක් සහනදායී පොලී අනුපාතයකට ලබාදෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart