February 7, 2024

අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඇපමත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කළ බව වාර්තා වේ.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනීසිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මෙම පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

42.31%
17.27%
32.76%